සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි

December 13, 2025   06:52 pm

සොමාවතිය සුංගාවිල මාර්ගය නැවතත් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා පැවසුවේ පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් එම මාර්ගය ජලයෙන් යටවීම මත මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවය.