14කට දිවි අහිමි කළ දොළොස්බාගේ නායයෑම - ඩ්‍රෝන දර්ශන මෙන්න

14කට දිවි අහිමි කළ දොළොස්බාගේ නායයෑම - ඩ්‍රෝන දර්ශන මෙන්න

December 5, 2025   04:29 pm

පසුගිය දා නාවලපිටිය, දොළොස්බාගේ පරගල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

එලෙස මියගිය පුද්ගලයින් 14 දෙනාගේ මළ සිරුර ගොඩගෙන මේ වන විට භූමදානය කර ඇත.

එම ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ගුවන් දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.