අයවැය විවාදය ඇරඹෙයි

අයවැය විවාදය ඇරඹෙයි

December 3, 2025   09:01 am

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

පසුගිය සඳුදා (01) දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගත් තීරණය අනුව එදින පාර්ලිමේන්තුව අද (03) දක්වා කල්තැබීමට තීරණය කෙරුණි.

ඒ අනුව අද දිනයේ අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදය පැවැත්වීමට නියමිතය.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.