වවුනියාව ප්‍රදේශයේ වෙළෙඳසැළක ගින්නක්

වවුනියාව ප්‍රදේශයේ වෙළෙඳසැළක ගින්නක්

November 25, 2025   11:04 am

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ රථ මේ වන විට යොමු කර ඇතැයිද සඳහන් වේ.