ගයත්‍රි ඩයස් CIDයට November 24, 2025 04:02 pm ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි.