පානදුර හිරණ ප්‍රදේශයේ ගින්නක්

පානදුර හිරණ ප්‍රදේශයේ ගින්නක්

November 24, 2025   02:26 pm

පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටී.