මාවනැල්ල - රඹුක්කන මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන්න
November 23, 2025 11:38 pm
මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී විශාල ගසක් ත්‍රීරෝද රථයක් මතට වැටීම හේතුවෙන් එම මාර්ගය මේ වනවිට අවහිර වී තිබේ.
එනිසා එම මාර්ගය භාවිතා නොකොට විකල්ප මාර්ග භාවිතා කර ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
