header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
Nov 21, 202501:55 PM
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
Mobitel 1278

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන එහි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් පිරිස සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ වන විට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයෙන් පසු වන සුපුන් ප්‍රදීප් කුමාර නමැති සැකකරු මෙම නඩුකරයේ 35 වන සැකකරු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙස එම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ඉඩ දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයෙන් පසු වන සැකකරුවන් දෙදෙනෙකගෙන් ලබා ගත් ප්‍රකාශ මත වැඩිදුර විමර්ශන සිදු කරන බව පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට රිමාන්ඩ් භාරයේ පසුවන තවත් සැකකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අවසර ලබා දෙන්න ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුගේ රැඳවුම් නියෝගවලට අදාළ පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකර ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙසැම්බර් මස 05 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්‍ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි