header logo
Vallibel FD
සයුරෙන් එතෙර
ජපානයෙන් ගෙන්වන 'සී ෆුඩ්වලට' චීනයෙන් තහනමක්
Nov 19, 202511:16 PM
ජපානයෙන් ගෙන්වන 'සී ෆුඩ්වලට' චීනයෙන් තහනමක්
Mobitel 1278

චීනය හා ජපානය අතර මේ වනවිට උද්ගතව ඇති රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ, ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.

2023 වසරේ දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමෙන් පසු එම වසරේදීම බීජිං පරිපාලනය විසින් ජපානයෙන් සමුද්‍රීය නිෂ්පාදන ආනයන සීමාවන් පැනවීය.

කෙසේ නමුත් එම තහනම සීමාවන්ට යටත්ව ඉවත්කිරීමට චීනය පසුගියදා කටයුතු කර තිබුණි.

චීනය යනු ජපානයේ ප්‍රධානම මුහුදු ආහාර අපනයනකරුවා වේ.

එවන් වාතාවරණයකදී ජපාන වත්මන් අගමැති සනඑ තකඉචි විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇත.

ජපාන අගමැතිනිය පසුගියදා ප්‍රකාශකර තිබුණේ, චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බවය.

එම ප්‍රකාශය මෙම මතභේදාත්මක තත්ත්වයට හේතු වූ අතර, එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස චීනය මේ වනවිට ජපානයට බලපෑම් කර තිබේ.

කෙසේ නමුත් ජපානය පවසන්නේ තමන් සිය ස්ථාවරයේම සිටින බවය.

අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයට විරෝධය පළකිරීමක් ලෙස චීනයේ විසින් සිය ජපාන තානාපතිවරයා යළි කැඳවීමට තීරණය කර ඇති බවත් සඳහන්.

එමෙන්ම ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම්දීමක් සිදුකර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්