උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්
November 18, 2025 12:43 pm
අද (18) අලුයම 04.00 ට මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව ඇත.
එම දුම්රියේ රෝද තුනක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බව දැනුම් දී තිබේ.
