කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

November 7, 2025   09:29 pm

UPDATE - කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවය.

-------------------------------------

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.