header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යති
Oct 20, 202506:49 PM
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යති
Mobitel 1278

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 48 යි පන්දු 4ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 202ක් ලබා ගන්නා ලදී.

එහිදී සටන්කාමී ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු 99කදී ලකුණු 85ක් ලබා ගන්නට සමත් වූ අතර නායක චමරි අතපත්තු (46) සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 72ක සබඳතාවක් පවත්වන්නට ද එය දායක වුණි.

මීට අමතරව නිලක්ෂි සිල්වා ලකුණු 37ක් ලබා ගත්තාය. වෙනත් කිසිදු පිතිකාරිනියකට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට අවස්ථාව නොලැබිණි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ පිල වෙනුවෙන් Shorna Akter සිය පන්දුවා 10 තුළ දී ලකුණු 27කට කඩුළු 3ක් දවා ගැනීමට සමත්වූවාය.

මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හයවන තරඟය වන අතර මේ දක්වා කිසිදු තරඟයක් ජයගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවීම ද විශේෂත්වයකි.

පැවති තරග 5න් තරඟ 2ක් පරාජයට පත් වී තරඟ 3ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විසඳුම් රහිතව නිමා කරන්නට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.

මෙය මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ 21 වැනි තරගයයි.

තරඟය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana