ගුවන් තොටුපොළවල් අවට සරුංගල් යැවීමෙන් වළකින්න
July 28, 2025 05:33 pm
දිවයිනේ සෑම ගුවන් තොටුපොළක් ආශ්‍රිතවම සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටි.
ඔවුන් පවසන්නේ, ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම වැඩි වශයෙන් වාර්තා වන බවය.
මේ හේතුවෙන් ගුවන් යානාවලට අනතුරු සිදුවිමේ අවධානමක් ඇති බව ගුවන් හමුදාව පවසයි.