ඉන්දීය - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

ඉන්දීය - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

July 24, 2025   01:26 pm

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (23) දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 264ක් රැස්කරගෙන සිටියේය. 

එහිදී සායී සුදර්ශන් ලකුණු 61ක් සහ යෂස්වී ජයිස්වාල් ලකුණු 58ක් රැස්කිරීමට සමත් වූහ.