වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබයට

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබයට

July 24, 2025   11:30 am

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් විය.

එහිදී  සමගි ජන බලවේගයට ඡන්ද 23 - 22 ක් ලෙස ජයග්‍රහණය කළේය.