header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ට්‍රම්ප්ගේ තීරු බදු ශ්‍රී ලංකාවට බලපාන අයුරු
Jul 11, 202512:34 PM
ට්‍රම්ප්ගේ තීරු බදු ශ්‍රී ලංකාවට බලපාන අයුරු
Mobitel 1278

ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු සීමාව සියයට 30 දක්වා පහත හෙලීමේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය එළැඹෙන අගෝස්තු 01 සිට බලාත්මක වෙයි.

දෙරට අතර 88%ක වෙළෙඳ හිඟයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පනවන බව ඉකුත් අප්‍රේල් මස 02 වනදා මුල්වරට ජනපති ට්‍රම්ප් නිවේදනය කළත් ඊයේ ජනපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට යොමුකරන ලද ලිපියෙන් එම ගණන සියයට 14කින් අඩුකර තිබුණි.

ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් පැවසුවේ, මෙම තීරු බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීමට සාකච්ඡා කරන බවය.

කෙසේවෙතත්, අමෙරිකාව අලුතින් පැනවූ අන්‍යොන්‍ය තීරුබදු සියයට 30ට අමතරව දැනට පවතින සියයට 10ක තීරු බදු ද එක්වීමට නියමිතය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයන ක්ෂේත්‍රයට කුමන බලපෑමක් එල්ල කරයි ද ?

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා,

"ඇඟලුම් ගත්තොත් අපි තරග කරන්නේ වියට්නාමය, බංග්ලාදේශය සහ සමහර අප්‍රිකානු රටවල් එක්ක. මේ රටවල වැටුප් මට්ටම ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුයි. ඇතැම් විට අපේ මිල වැඩිවීම බංග්ලාදේශය සමග සසඳලා බැලුවොත් ලංකාවේ නිපදවන භාණ්ඩයකට වඩා මිල අඩුවීමේ ප්‍රතිශතය ඉතාම වැඩියි. මේ නිසා ශ්‍රී ලංකාවට සිදුවෙනවා ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. අපනයනය කරන රටවලුත් විවිධාංගීකරණය කරන්න වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

Lassana Flora
Spotlight
ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?