සයුරෙන් එතෙර
ලොව වියළිම කාන්තාරය හිමෙන් වැසේ
June 29, 2025 10:36 pm
ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට පෙර හිමෙන් වැසී ගොස් තිබුණේ වසර 10කට පමණ පෙරය.