කෙහෙළිය පවුලටම අධිචෝදනා
June 26, 2025 02:44 pm
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.