
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරියක, කළමනාකාරණ සහකාරකවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක බවද එම කොමිසම පැවසීය.
වැඩි මිලට ඖෂධ වික්ක විශේෂඥ වෛද්‍යවරියක අත්අඩංගුවට by poornima on Scribd





















































