හෙළ සිනමාවේ නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි - සජීව විකාශය

හෙළ සිනමාවේ නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි - සජීව විකාශය

May 26, 2025   03:49 pm

අභාවප්‍රාප්ත හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී ආරම්භ වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්න රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන අතර ඒ සඳහා මේ වන විට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන්, දේශපානඥයින්, කලාකරුවන් රැසක් මෙන්ම මහජනතාව රැසක්ද එක්ව සිටිති.

එහි සජීව විකාශය ඉහතින්,