අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අද පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
එම සම්පූර්ණ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.