නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

May 24, 2025   11:58 am

හෙළ සිනමාවේ නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා (26) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.