සාම සාකච්ඡාවලට සූදානම් බව පාකිස්තාන අගමැති කියයි
සයුරෙන් එතෙර

සාම සාකච්ඡාවලට සූදානම් බව පාකිස්තාන අගමැති කියයි

May 16, 2025   01:31 pm

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින තාවකාලික සටන් විරාමය ලබන ඉරිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර, ඉන්දියාව සමඟ සාම සාකච්ඡාවලට තමන් සූදානම් බවද පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා තිබේ.