පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සයි

පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සයි

May 14, 2025   01:48 pm

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී පාසල් ළමයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ.

අද (14) උදෑසන මෙම අනතුර සිදුව තිබූ අතර, එහිදී කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.