King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි May 12, 2025 12:42 pm ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (12) සමු දී තිබේ. වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කිදී රැසකරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.