මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 09:00 am
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.
ලග්ගල ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය - 3380 (6)
ජාතික ජන බලවේගය - 3230 - (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1525 (1)
එක්සත් ජාතික පක්ෂය - 345 (1)
------------------
පල්ලේපොල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 7684 - (9)
සමගි ජන බලවේගය - 3530 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2186 (2)
එක්සත් ජාතික පක්ෂය - 1301 (1)
පොදුජන එක්සත් පෙරමුණ - 1154 (1)
------------------
නාඋල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 7312 (9)
සමගි ජන බලවේගය 3964 - (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2314 (2)
සර්වජන බලය - 1080 (1)
එක්සත් ජාතික පක්ෂය - 623 (1)
------------------
විල්ගමුව ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 6978 (10)
සමගි ජන බලවේගය 3616 - (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3508 (3)
පොදුජන එක්සත් පෙරමුණ - 1073 - 1
සර්වජන බලය - 946 (1)
--------------------
උකුවෙල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 13595 (11)
සමගි ජන බලවේගය - 9024 (7)
එක්සත් ජාතික පක්ෂය - 3882 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3183 (2)
පොදුජන එක්සත් පෙරමුණ - (1)
------------------
ගලේවෙල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 18741 (14)
සමගි ජන බලවේගය - 9155 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4271 (3)
එක්සත් ජාතික පක්ෂය - 4271 (3)
සර්වජන බලය - 2000 - (2)
-------------
රත්තොට ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය - 10225 (11)
සමගි ජන බලවේගය - 6082 (5)
එක්සත් ජාතික පක්ෂය - 4215 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2661 (2)
ලංකා කම්කරු කොංග්‍රසය - 1839 (2)
----------------
අඹන්ගඟ කෝරලයේ ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය - 3622 (8)
ජාතික ජනබලවේගය - 2889 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 912 (2)
ලංකා කම්කරු කොංග්‍රසය - 858 (1)
සර්වජන බලය - 451 (1)
----------------
මාතලේ නගර සභාව
ජාතික ජනබලවේගය - 7176 (10)
සමගි ජන බලවේගය - 5571 (6)
ලංකා කම්කරු කොංග්‍රසය - 1571 (2)
සර්වජන බලය - 1311 - (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 803 (1)