මොරටුව මහා නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:43 am
කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව මහා නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 34659 සභික - 26
සමගි ජන බලවේගය - 16814 - සභික - 11
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 9149 සභික - 06
එක්සත් ජාතික පක්ෂය - 4809 සභික - 03
සර්ව ජන බලය - 3640 සභික - 02