කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:22 am
කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 60,537 සභික (26)
ස්වාධීන කණ්ඩායම - 19,455 සභික (08)
සමගි ජන බලවේගය - 12,571 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 6,667 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,676 සභික (02)
සර්වජන බලය - 3,668 සභික (02)