සීතාවක ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:14 am
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 30,250 සභික (23)
සමගි ජන බලවේගය - 13,270 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 10,855 සභික (07)
ස්වාධීන කණ්ඩායම් 3 - 5614 සභික (03)
සර්වජන බලය - 2849 සභික (02)