කුරුවිට ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:07 am
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 26,077 සභික (20)
සමගි ජන බලවේගය - 15,438 සභික (10)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8,546 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 4291 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 01 - 3,366 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 02 - 3348 සභික (02)
එක්සත් ජාතික පක්ෂය -3,236 සභික (02)