බොරලැස්ගමුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

බොරලැස්ගමුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:00 am

කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 12,283 සභික (10)
සමගි ජන බලවේගය - 3,349 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 2030  සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,647  සභික (01)
සර්වජන බලය - 1183  සභික (01)
ස්වාධීන කණ්ඩායම - 957 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 816 සභික (01)