ලංගමයේ හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

ලංගමයේ හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

April 29, 2025   01:06 pm

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.