මෛත්‍රී CIDයට

මෛත්‍රී CIDයට

April 21, 2025   10:27 am

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය.