පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම වෙයි

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම වෙයි

April 20, 2025   02:45 pm

මැයි මස 6වනදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අද (20) නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.