ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධාන රග්බි කණ්ඩායම් 04 අතරට

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධාන රග්බි කණ්ඩායම් 04 අතරට

April 19, 2025   06:45 pm

2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද(19) සමත් විය.

ඒ ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් මැලේසියාවට එරෙහිව අද පැවති තරගය ලකුණු59-19ක් ලෙස විශිෂ්ට ජයක් ලබමිනි.