දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
April 17, 2025 05:09 pm
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත (VAT) සංශෝධනය කිරීමට අදාළම මෙම දැනුම්දීම සිදුකර තිබේ.
2025 අංක 4 දරන එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත ඉකුත් අප්‍රේල් 11වනදා සහතික කරන ලද අතර, එමගින් 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනතට සිදුවන වැදගත් වෙනස්කම් පිළිබඳව මෙම දැනුම්දීම හරහා සිදුකර ඇත.
අදාළ වෙනස්කම් පිළිබඳ නිකුත්කළ නිවේදනය,
VAT Act Amendment Notice 2025 S by poornima on Scribd