header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
Apr 15, 202501:32 PM
අතරින් පතර වැසි තිබුණත් දැනෙන උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් කළ දැනුවත් කිරීම
Mobitel 1278

පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මරණ පවා ඇති විය හැකි අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් දීර්ඝ කාලීන රෝග සහිත පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නන්න්දන දික්මාදුගොඩ මහතා,

"අතරින් පතර වැස්ස තිබුණත් අපිට දැනෙනවා දැඩි රස්නයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි එළියේ පවතින වලාකුළු නිසා අවට තියෙන ජල වාශ්ප ඉහළට යන්නේ නැති නිසා පරිසරයේ ජලවාශ්ප ප්‍රමාණය ඉතා අධිකයි. ඒ නිසා අපිට දැඩි දහඩියක් දමන තත්ත්වයක් පවතිනවා.

ඒ නිසා ඔබ එලියකට ගමන් කළොත් දැඩි හිරු රෂ්මියකට ලක්වෙනවා. මේ නිසා සෞඛ්‍ය ප්‍රශ්න කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය අධික වීම නිසා එළියේ වැඩකරන අයට අපහසුතා දැනෙන් පුළුවන්. ඔළුව කරකැවිල්ල, ඇඟපත වේදනාව වගේම අධික දහඩිය දැමීමක් ඇතිවන්න පුළුවන්.

මූලික අවස්ථාවේදී මේ තත්ත්වය පවතින්න පුළුවන් නමුත් මෙහි දරුණු තත්ත්වක් පවතිනවා අපි සඳහන් කරන තාප කම්පන තත්ත්වයට යාමෙන් අපි සියලු දෙනාම වළකින්න ඕනේ. මේ තත්ත්වය මරණය දක්වා යන්න පුළුවන් තත්ත්වයක්.

විශේෂයෙන් කුඩා ළමයින්, වැඩිහිටියන් වගේම දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින්ට මේ තත්ත්වය බලපාන එක අනික් සාමාන්‍ය අයට වඩා වැඩිවෙන්න පුළුවන්. එම නිසා එම තත්ත්වයන් පවතින අය සහ කුඩා දරුවන් තාපයට නිරාවරණය වෙන එක හැකි තරම් වළක්වා ගන්න.

එළියට යන්න අත්‍යවශ්‍ය නම් ඔබ ඒ තාපයෙන් වැළැකීම සඳහා කුඩයක් හෝ විශේෂ ඇඳුම් පාවිච්චි කිරීම අවශ්‍යයි. ශරීරයේ දහඩිය දැමීමට අපි ඉඩ දෙන්න ඕනේ. මේ දහඩිය ශරීරයෙන් පිටවීමේදි ශරීරයේ උෂ්ණත්වය පහළ යනවා.

ඒ වගේම දියර වැඩියෙන් පානය කරන්න ඕනේ. කුඩා දරුවන්ට පාසල් යනවානම් වතුර බෝතල් දෙකක් දෙන්න. ඒ වගේම අනික් පුද්ගලයින්ටත් දියර වැඩියෙන් පානය කිරීමට දෙන්න. විශේෂයෙන් දියර ගැන සඳහන් කළාම කැඳ, සුප්, තේ, ජීවනී වැනි සීනී, ලුණු, ලවණ තියෙන දේවල් වඩාත්ම වැදගත්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට