තජිකිස්තානයේ භූ කම්පනයක්
සයුරෙන් එතෙර

තජිකිස්තානයේ භූ කම්පනයක්

April 13, 2025   11:17 am

තජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් මට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එරට රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇත.

කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන තිබේ.