වසරේ වඩාත් ජනගත රූපවාහීනි රූපවාහිනී නාලිකාව ටී.වී දෙරණ - රයිගම් ටෙලීස් 2024
March 29, 2025 08:50 pm
රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානොත්සවයේදී වසරේ වඩාත් ජනගත රූපවාහිනී නාලිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වීමට ටීවි දෙරණ සමත් විය.
ඒ ශ්‍රැංගිලා හෝටලයේ මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන ප්රදානොත්සවයේදීය.