SAMSUNG උප සභාපති අභාවප්‍රාප්ත වෙයි
සයුරෙන් එතෙර

SAMSUNG උප සභාපති අභාවප්‍රාප්ත වෙයි

March 25, 2025   08:16 am

SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී  Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය.