header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කළ යුතුයි - අගමැති
Mar 23, 202506:52 PM
සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කළ යුතුයි - අගමැති
Mobitel 1278

දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් කාන්තාවන්ට සිදුවන බලපෑම්, බාධක සහ ඒ වෙනුවෙන් ඇති පක්ෂග්‍රාහීත්වයන් හඳුනාගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා කඩිනමින් තීරණාත්මක පියවරයන් ගත යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් ඊයේ (22) කොළඹ පදනම් ආයතනයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

විවිධ ක්ෂේත්‍ර වල ජයග්‍රහණ සහ සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාතය ආචාර්ය හරිනි අමරසූරිය,

"සමාජ, ආර්ථික තත්ත්වය, අධ්‍යාපන සුදුසුකම්, ආගම, ජනවාර්ගිකත්වය, ආබාධිතභාවය හෝ වෙනත් ඕනෑම අනන්‍යතාවයක් නොසලකා, සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය. ජාතිය හැඩගස්වන ශක්තිමත් කාන්තාවන් සිටි රටක් ලෙස ලංකාව ඉතිහාසගත වී තිබෙනවා. එවැනි බොහෝ දෙනෙක් අද මෙම ප්‍රේක්ෂකාගාරයේ සිටින බව මම දන්නවා.

කාන්තාව දේශපාලනයේ, ව්‍යාපාරවල සහ සමාජ ව්‍යාපාරවල වෙනස්කම්වලට නායකත්වය ලබා දෙමින් පරිවර්තනීය බලපෑමක් සිදුකරනවා. ඒ නිසා අපි රජයක් ලෙස විවිධ ප්‍රතිපත්ති සහ වැඩසටහන් හරහා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. 2024 කාන්තා බලගැන්වීමේ පනත මගින් නව නීතිමය ආරක්ෂාවන් සහ ස්වාධීන ජාතික කාන්තා කොමිසමක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආයතනිකකරණය කිරීම සඳහා වූ වැදගත් පියවරක්.

ග්‍රාමීය කාන්තාවන් සඳහා ව්‍යවසායකත්වය සහ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සහ කාන්තාවන්ගේ සහ මුළු ජාතියේම ආර්ථික නඟා සිටුවීම සඳහා වගකිව යුතු අමාත්‍යාංශ නවයක් වෙන් කරමින් ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයඅවධානය යොමු කර තිබෙනවා. සම්මත වූ අයවැයටත් එවැනි පියවර කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. නායකත්වය, තීරණ ගැනීම සහ ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය අසමාන ලෙස අඩු මට්ටමක පවතින්නේ. ආර්ථික අවස්ථා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා හරහා කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට සහාය වීම සහ බලගැන්වීමේ අවස්ථා හදුනා ගන්නවා වගේම තවමත් කළ යුතු බොහෝ දේ ඇති බව අපි පිළිගත යුතුයි.

අපි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දෙගුණයක් කළා. නමුත් තවමත් 10% ක් පමණයි නියෝජනය වෙන්නේ. දේශපාලනයේ වගේම, තීරණ ගැනීමේ අවස්ථා වලත්, නායකත්වයේත් වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් සිටිය යුතුයි. වැටුප් සහිත රැකියාවල කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය පිරිමි පාර්ශවයට සාපේක්ෂව 32% ක් ලෙසයි පවතින්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි