පාර්ලිමේන්තු වටරවුම අසල උණුසුම් තත්ත්වයක්
March 21, 2025 11:13 am
රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී.
විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.