අද 11ට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද 11ට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

March 21, 2025   10:27 am

අද (21) පෙරවරු 11ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.

ඒ, මැයි මාසයේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බව වාර්තා වෙයි.