නාරාහේන්පිට ගින්නක්

නාරාහේන්පිට ගින්නක්

March 20, 2025   05:21 pm

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ මහල් 3කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොමුකර ඇති බවය.