වැලිගම නගරයේදී සා/පෙළ සිසුවෙකුට කළ පහරදීම

වැලිගම නගරයේදී සා/පෙළ සිසුවෙකුට කළ පහරදීම

March 19, 2025   09:18 pm

වැලිගම නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසලදී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී නිවස බලා යමින් සිටි සිසුවෙකුට තවත් සිසුන් ඇතුලු පිරිසක් පහරදෙන ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය වේ.

අප විසින් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වූයේ පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකු විසින් මෙම සිදුවීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවය.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ,