header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අඩුපාඩු රැසක් සෞඛ්‍ය ඇමති හෙළිකරයි
Mar 12, 202507:56 PM
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අඩුපාඩු රැසක් සෞඛ්‍ය ඇමති හෙළිකරයි
Mobitel 1278

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී වෛද්‍යවරියක්ව දූෂණයකිරීමට එරෙහිව එම රෝහලේ සියලුම කාර්ය මණ්ඩල ඊයේ (11) දහවල් සිට ආරම්භකර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී සිය ස්ථාවරය පැහැදිලි කළේය.

රෝහල් පරිපාලනයට චෝදනාකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම සිදුවීම බැරෑරුම්ව සලකා රජය ක්‍රියාමාර්ග ගණනාවක්ම ගත් බවයි.

ඒ අනුව අදාළ සැකකාර පුද්ලගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවත් වර්ජනය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බව පැවසීය.

එනිසා වර්ජනය දැන් වුවද නතරකිරීමේ හැකියාව තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"මම ඊයේ රාත්‍රියේම එම ප්‍රදේශයට ගියා. අද උදෑසන ඉදලා පුද්ගලිකව ඒ අයගේ ආරක්ෂාව ගැන සොයා බැලුවා. හඳුනාගත් අඩුපාඩු කිහිපයක් තිබෙනවා.

මේ තරම් බරපතළ නොවුණත් මෙම සිදුවීමට ආසන්න සිදුවීම් කිහිපයක් පසුගිය වසර කිහිපයේම මේ රෝහල් පරිශ්‍රයේ සමහර නිල නිවාස ආසන්නයේ සිදුවෙලා.

මේවා සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විසදන්න ඕන ප්‍රශ්න නෙමෙයි. රෝහල් පරිපාලනය මැදිහත්වෙලා ඒකට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.

නමුත් අපි දකිනවා පසුගිය වසර කිහිපය තුළ මේ වැඩබලන අධ්‍යක්ෂකවරයා, රෝහල් පරිපාලනය මේ සඳහා අවශ්‍යකරන ක්‍රියාමාර්ග අරගෙන නෑ. ඒ අය තමන්ගේ වගකීම ඉටුකළා නම් මේ තරම් මේ සිදුවීම් දුරදිග යන්නේ නෑ.

අපි රජයක් හැටියට මේ සිදුවීම බැරෑරුම්ව සලකලා ක්‍රියාමාර්ග ගණනාවක් ගනිමින් තිබියදීත් මේ වර්ජනය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නෑ.

පුද්ලගලයා අත්අඩංගුවට ගත්තාට පස්සෙත් වැඩවර්ජනය නතරකිරීමේ හැකියාව තිබුණා. ඒ නිසා දැන් වුණත් මේ වර්ජනය නතර කිරීමේ හැකියාවක් තියෙනවා" යනුවෙන් පැවසීය.

සිය කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරියක් දූෂණය කිරීමට එරෙහිව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු, වෛද්‍යවරියන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ දහවල් සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියි.

එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ තත්ත්වය පිළිබඳ අද විමසා බැලීමක් සිදුකළේය.

ඉන්අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ වෛද්‍යවරිය දූෂණයට ලක්වූ නිල නිවස පරිශ්‍රය ද පරීක්ෂාවට ලක්කළේය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ