අයවැය කාරක සභා විවාදය ඇරඹේ March 4, 2025 09:30 am කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (04) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.