අයවැය කාරක සභා විවාදය ඇරඹේ

අයවැය කාරක සභා විවාදය ඇරඹේ

March 4, 2025   09:30 am

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (04) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.