බිමල්ගේ කතාවට හිටපු කථානායකගෙන් පිළිතුරක්
March 1, 2025 05:39 pm
පාර්ලිමේන්තුවේ සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (03) එම නිවේනදය නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, 2025 පෙබරවාරි මස 27 වන දින පාර්ලිමේන්තුවේදී සභානායකවරයා විසින් කරන ප්‍රකාශය සාවද්‍ය බවය.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,