රාමසාන් උපවාසය ඉරිදා සිට

රාමසාන් උපවාසය ඉරිදා සිට

February 28, 2025   08:00 pm

එළැඹෙන ඉරිදා (02) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ අද දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බවය.